බුදු දහමේ පශ්චාත් කාලින ප්‍රවණතා.

වද්‍රයනයේ දාර්ශනික සහ ආගමික පදනම. වද්‍රයානයේ ආගමික සහ දාර්ශනික පදනම පරික්ෂ කිරීම් ඉතා වැදගත් වේ. එහිදී වද්‍රයානය සහ එහි ප්‍රවණතා සමස්ත බෞද්ධ සම්ප්‍රධාය සදහා සහභාගී වුයේ කෙසේද යන්න පිලිබදව සදහන් කල යුතු වේ. වද්‍රයානයද ඉතා හොදින් මහායානයේ පිළිගත් ආගමික අදහස් තුනක් හා දාර්ශනික අදහස් තුනක් යටතේ සදහන් කල හැකි වේ.  මෙහිදී , ශුන්‍යතාවවිඥානය උපාය කෞශල්‍ය … Continue reading බුදු දහමේ පශ්චාත් කාලින ප්‍රවණතා.