මේ පුංචි තිත දෙස බලන්න.

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා.. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරුපය ප්‍රසිද්ධ … Continue reading මේ පුංචි තිත දෙස බලන්න.