හරියටම මීට අවුරුදු 34 කට පෙර එනම් 1991 දෙසැම්බර් 26 දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා. “සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.” විසි වැනි සියවසේ ලෝකය හොල්ලා ගෙන සිටි සෝවියට් දේශය 1991 අද වැනි දිනක … Continue reading බොඳ වූ රතු අධිරාජ්‍ය
Author: Randima Ishal Niwunhella.
ට්‍රොස්කි…..
ලියෝ ටෝල්ස්ටෝයිගේ ජීවිතය යනු හුදෙක් ලේඛකයෙකුගේ කතාවක් පමණක් නොව, සත්‍යය සොයා ගිය මිනිසෙකුගේ ආධ්‍යාත්මික අරගලයකි. ලෝක සාහිත්‍යයේ දැවැන්තයෙකු වූ ලියෝ ටෝල්ස්ටෝයිගේ මෙම ඡායාරූපය දකින බොහෝ දෙනෙක් ඔහු හිඟන්නෙකු යැයි වරදවා වටහා ගනිති. ඉරුණු පරණ ඇඳුම්, දිගු අවුල් වූ රැවුල සහ පාවහන් නොමැති පාද - මෙය 'යුද්ධය සහ සාමය' (War and Peace) වැනි මහා කෘතීන් ලියූ … Continue reading ට්‍රොස්කි…..
Russian ART….
WOODEN ARCHITECTURE THE earliest examples of wooden church architecture surviving into this century dated back to the early seventeenth century. This relative lack of early examples is partly to be explained by the perishable nature of wood, partly to the fires which fre- quently devastated Russian towns and villages. To the art historian, however, this … Continue reading Russian ART….
වත්තක්ඛන්ධකයෙන් පිලිබිබු වන කළමණාකරණයේ නුතන සමාජයට වැදගත්භාවය.
වත්තක්ඛන්ධකයෙන් පිලිබිබු වන කළමණාකරණයේ නුතන සමාජයට වැදගත්භාවය. පැවිදි දිවිය ආරම්භ කරනු ලබන්නේම මේ සසරේ ස්වභාව මානව හැඳින සසර දුකින් එතෙර වීම සඳහාය. "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය " ආදී පාඨයන්ගෙන් සපථ වන්නේ උක්ත අදහසමය,නමුත් දිවි ගෙවන පරිසරය හා තිබෙන වස්තූන් සමඟ ගැටීමක් බෞද්ධ ක්රමවේදය තුළ අන්තර්ගත නැත. ඒ නිසාම සියලු පාරිසරික සාධක සමඟ ඇලීමකින් හෝ … Continue reading වත්තක්ඛන්ධකයෙන් පිලිබිබු වන කළමණාකරණයේ නුතන සමාජයට වැදගත්භාවය.
ප්‍රොයිඩ් සහ මනෝ විෂ්ලේෂණ වාදය..
මනෝ චිකිත්සකයෙකු සහ මනෝ වෛද්‍යවරයෙකු ලෙස පසු කාලයේ ප්‍රසිද්ධියට පත් වූ මනෝ විෂ්ලේෂණවාදී මනෝ විද්‍යාත්මක නිකායේ ආරම්භකයා වූ සිග්මන් ප්‍රොයිඩ් 1856 මැයි 6 වන දින ඔස්ට්‍රියන් අධිරාජ්‍යයේ (වර්තමාන චෙකොප්- ලෝවැකියාවේ) උපත ලැබීය. විනෝදශීලි වීම, නිදහස් චින්තනය සහ ශංශයවාදි භාවය ප්‍රොයිඩ්ගේ ජිවිතයේ වැදගත් ලක්ෂණ විය. කුඩා කාලයේ තමාගේ ජිවිතයට බලපෑ නොයෙකුත් කරුණු විමසා විෂ්ලේෂණයට භාජනය කොට, … Continue reading ප්‍රොයිඩ් සහ මනෝ විෂ්ලේෂණ වාදය..
වොට්සන් සහ චර්යා වාදය.
චර්යාවාදය ඉතා ප්‍රබල මනෝ විද්‍යාත්මක නිකායකි එහි ආරම්භකයා ජෝන් බ්‍රෝස් වොටසන් (John Broadu Watson 1778-1958) 17:8 38 9 0 » දී උපත ලැබී ය. 1920 - 1930 වර්ෂ අතර අමෙරිකාවේ බල පැවැත් වූ ප්‍රබලම මනෝ විද්‍යාත්මක අදහස් වූයේ ඔහුගේ චර්යාවාදී මතය. 1903 දී චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්යය උපාධිය ලබා ගත් වොටසන් එහි … Continue reading වොට්සන් සහ චර්යා වාදය.
රූසෝ සහ අධ්‍යාපනය..
ස්ථිර නිවහනක්, ස්ථිර බිරිඳක් හෝ අඩුම තරමින් ස්ථීර ගමක්වත් නොතිබුණු, කුඩා කාලයේ දී ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ පසුව නිසි රැකියාවක් හෝ නොලැබුණු. එහෙත් තමාගේ රචනා වලින් ප්‍රංශයෙහි පමණක් නොව සමස්ත බටහිර ලෝකයේම මහත් බලපෑමක් කළ ජින් ජ, කුස් රූසෝ 1712 ජුනි 26 දින ජිනිවාහි උපත ලැබීය. ශක්තිමත් කැල්වින් වාදී පවුලක උපන් රූසෝ පසුව එනම්, 1728 දී … Continue reading රූසෝ සහ අධ්‍යාපනය..
බුදු දහම් සහ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය .
කළමනාකරණයේ පවතින්නා වූ අංගයක් ලෙසින් මානව සම්පත් කළමනාකරණය නුතනය තුල ඉතාමත් ප්‍රචලිත ව පවතින බව දැකගත හැකි වේ. මෙම මානව සම්පත් කළමනාකරණය යන්න අක්ෂේතරය සදහා අයත් වන්නා වූ අනාගයක් ලෙසින් භෞතික සම්පත් කළමනාකරණය නොහොත් Material Management" යන සංකල්පය සදහන් කල හැකි වේ. ආයතනයක් තුල මෙම භාණ්ඩ සහ භෞතික සම්පත් කළමනාකරණය සදහාමුලික වශයෙන් නිලධාරින් පිරිසක් ද … Continue reading බුදු දහම් සහ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය .
ලොක් සහ සමාජ සම්මුතිය ..
ජෝන් ලොක් ( 1632 - 1704) ඇන්ග්ලෝ-ඇමරිකන් දේශපාලන වින්තනයේ වඩාත් ම කැපී පෙනෙන නියෝජිතයා ලෙස හැඳින්වීම ඔහුට කරන ගෞරවයකට වඩා ඔහුට අයත් නියම ස්ථානය පිරිනැමීමක් සේ සැලකිය හැකිය ඔහු 1688 එංගලන්තයේ සිදු වූ දේශපාලන විප්ලවයන්හි න්‍යායාචාර්යයා වූවා සේම 1776 ඇමරිකානු විප්ලවයේ මූලික හේතුවක් ද විය. මධ්‍යම පාන්තික ඉඩම් හිමි නිතීඥ යෙකුගේ පුත්තෙක් වූ ලොක් වූ … Continue reading ලොක් සහ සමාජ සම්මුතිය ..
ප්ලේටෝ සහ මනෝරාජ්‍ය…
ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනික ත්‍රිත්වයේ (සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්) එක් අයෙකු වන ප්ලේටෝ ක්‍රි පූ. 428 හෝ 427 දී ග්‍රීසියේ ඇතැන්ස් (Athens) හි දී හෝ ඉජිනා (Aegina) හිදි උපත ලද්දේය. කීර්තිමත් ඇතීනියානු පවුලක දරුවෙකු ලෙස උපත ලද ප්ලේටෝ කාලයක් යන තරු ම එනම්, ඥානවන්ත මිනිසුනට දේශපාලනයේ තැනක් නැතැයි දැන ගන්නා තුරුම දේශපාලන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවකින් පසු විය. … Continue reading ප්ලේටෝ සහ මනෝරාජ්‍ය…
ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව
ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව බටහිර දර්ශන ඉතිහාසයේ ප්‍රවීන විද්‍යාඥයෙකු සහ දාර්ශනිකයෙකු සහ තර්ක ශාස්ත්‍රඥයෙකු ලෙස නම් කළ හැකි ඇරිස්ටෝටල් ක්‍රි: පූ: 384 ගිම්හානයේ කුඩා ග්‍රීක කොලනියක් වූ ස්ටැගිරස් (Stagirus) හි උපත ලද බව සැලකේ. ඔහුගේ පියා නිකොමාචස් (Nicomathus) තුන්වන අමින්ටස් (Amymtas Ill) රජුගේ රාජකීය වෛද්‍යවරයා විය. (අමින්ටස් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සියා විය.) පරමි පරාවෙන් උරුම … Continue reading ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව
RUSSIA PAINTING
Until the end of the sixteenth century painting in Russia was virtually confined to religious subjects, which had, furthermore, to be depicted in the specific manner defined byreligious tradition. These paintings were either executed on wooden panels, which are called icons, or upon church walls. Illuminated manuscripts were comparatively rare in Russia, and, as far … Continue reading RUSSIA PAINTING
ප්ලේටෝගේ ද රිපබ්ලික් (The Republic) නම් ග්‍රන්ථයෙන් හදුන්වා දුන් අධ්‍යාපනික වැඩ සටහන.
ප්ලේටෝගේ ද රිපබ්ලික් (The Republic) නම් ග්‍රන්ථයෙන් හදුන්වා දුන් අධ්‍යාපනික වැඩ සටහන ග්‍රීක `දර්ශනය තුල බොහොමයක් දාර්ශනිකයන් ස්වකිය දර්ශනය ඉදිරිපත් කර ඇත.එසේ ස්වකිය දර්ශනය ඉමහත් න්‍යායනුකුල සහ ප්‍රායෝගික ලෙසින් ඉදිරිපත් කල දාර්ශනිකයෙකු ලෙසින් ක්‍රි පු .427 - ක්‍රි පු .347 යන කාල ය තුල ග්‍රීසිය කරන කොට වාසය කල ප්ලේටෝ සදහන් කල හැකි වේ. සොක්‍රටීස් ගේ ගෝලයෙකු … Continue reading ප්ලේටෝගේ ද රිපබ්ලික් (The Republic) නම් ග්‍රන්ථයෙන් හදුන්වා දුන් අධ්‍යාපනික වැඩ සටහන.
මේ පුංචි තිත දෙස බලන්න.
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා.. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරුපය ප්‍රසිද්ධ … Continue reading මේ පුංචි තිත දෙස බලන්න.
බුදු දහමේ පශ්චාත් කාලින ප්‍රවණතා.
වද්‍රයනයේ දාර්ශනික සහ ආගමික පදනම. වද්‍රයානයේ ආගමික සහ දාර්ශනික පදනම පරික්ෂ කිරීම් ඉතා වැදගත් වේ. එහිදී වද්‍රයානය සහ එහි ප්‍රවණතා සමස්ත බෞද්ධ සම්ප්‍රධාය සදහා සහභාගී වුයේ කෙසේද යන්න පිලිබදව සදහන් කල යුතු වේ. වද්‍රයානයද ඉතා හොදින් මහායානයේ පිළිගත් ආගමික අදහස් තුනක් හා දාර්ශනික අදහස් තුනක් යටතේ සදහන් කල හැකි වේ. මෙහිදී , ශුන්‍යතාවවිඥානය උපාය කෞශල්‍ය … Continue reading බුදු දහමේ පශ්චාත් කාලින ප්‍රවණතා.
බුදු දහමේ පශ්චාත් කාලීන ප්‍රවණතා..
මහායාන බුදු දහම මහායානයේ පහළවීම අශෝක යුගයෙහි ක්‍රි. පු - 270 – 250 කාලසීමාවට අයත් වැදගත් සාහිත්‍ය සිහිවටනයක් වන කතාවත්තුව මෙම සමය තුල ථෙරවාද නියිජිත්යා ශාසනය පිළිබද නව පන්නයක් බිහි වන්නට විය. මෙමහින් නවීන සම්ප්‍රධායක් හෝ නවීන නිකායක් නොව නවයකෘත බුදු දහමක් බව පෙනේ. මේ නව්‍ය බුදු දහමේ පහලිම සම්පාදය විසින් විශේෂ ප්‍රදේශයක් වන ගන්ධරයට රාජකීය … Continue reading බුදු දහමේ පශ්චාත් කාලීන ප්‍රවණතා..
මෞර්ය අශෝක සැබවින් බෞද්ධ ද ??
අශෝක සෙල්ලිපි මගින් හෙළිවන බෞද්ධ ඉගැන්වීම් අශෝක රජු කාලිංගය සමග ඇතිකරගත් දරුණු සහ මහා විනාශයක් සහිත යුද්ධයෙන් පසු රජුගේ ඇතිවූ කලකිරීම කරන කොට ගෙන ධර්මවිජය ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. එහිදී මුලික ලෙසින් රජු විසින් යුද්ධය කරන කොට ගෙන තම රාජ්‍ය පුළුල් කල අතර එය අහෝසි කර ධර්මය මුලික කර ගන්නා ලදී. මෙසේ ඉතාමත් සාමකාමී ලෙසින් … Continue reading මෞර්ය අශෝක සැබවින් බෞද්ධ ද ??
නෙළුම් කුලුනේ උඩටම ගියහම තමයි සංවර්ධිත ශ්‍රී ලංකාවේ රෙදි ගැලවෙන්නේ.. නාගරික මුඩුක්කු අවහිර කානු පද්ධති . කූබි වගේ පැල්පත් වල අඩු ආදායම් ලාභීන්. ඒ ඔක්කොම කීරි ගැහීගෙන වහනය වන නාසය පිනා යන පුසුභ.. මෙන්න මේවයි ශ්‍රී ලංකාවේ සංවර්ධනය.. බාහිර ආටෝපය. කුළුනු , පොකුණු සීයක් හැදුවාට ගැටලුවක් නෑ ගොවියා , ව්‍යවසායකයා දියුනු කරලා. බාර් කෝටිපතියෝ වෙලා ගොවියා ණය වෙනවා කියන්නේම ආර්ථික පරිහාරියේ උත්තරීතර ලක්ශනයක්.. දුර පේන මුඩුක්කු ආසේ හැංගුන සම්පත් ලංකාවට ඕනි වෙලාවක්. නැතුව කුඩු කාරයෝ , හොරු අලුත් මැරයෝ මජර දේශපාලුවෝ බිහි කරනවා වගේ නෙමේ. . ලංකාවේ අසීමිත සම්පත් වලින් සීමිත ප්‍රයෝජන ගත්තා නම් අඩ සියවසක් පුරාවට අපි දියුනු වෙමින් පවතින නෙමේ.. දියුනු වූ.. දියුණු යි කියන මහා විදිවතුන්ගෙන් අහන්නේ.. මීගමු වෙරලට ලංකාවෙ රැකියා කරන්න අනවසරෙන් ප්‍රංශ , ඉතාලි , ඕස්ට්‍රේලියානු , පෝලංත සංක්‍රමනිකයන් කොච්චරක් එනවාද. ලංකාවෙන් එහෙට කොච්චරක් යනවාද කියලා විතරයි .. ..Randima Ishal Niwunhella …
Technology and Social Change
Technology and Social Change The scope , rate and diffusion of technological changes has been so dramatic during the past century , especially in the field of warfare , transportation , communication and medicine , that experts have come up with many theories to take stock of this unprecedented transformation . The dominant element in … Continue reading Technology and Social Change
භීතිය වපුරුණු සමයක තෙවෙනි ඇසේ මායාව යතාර්ථයක් විය.
18 සියවසේ නාට්‍ය කලාව තුල අධ්‍යක්ෂක වරයාගේ කාර්ය විකාශනය කාලනුරුපි ලෙසින් ලෝකය තුල නව දේශපාලනික සම්ප්‍රධායක් බිහි වීම සහ ලෝක දේශපාලනික බල තුලනය තුල ලෝක යුද්ධයන් ගණනාවක් නිර්මාණය විය. එහිදී බිස්මාර්ක් සහ හිට්ලර් සහ මුසෝලනි යන පුද්ගලයන් මුලික ලෙසින් ලෝක යුද්ධ පිලිබදව සදහන් කල යුතුම වේ. නමුත් මෙතෙක් පවතී ලෝක නාට්‍ය ශානාරයන් පිලිබදව සදහන් කිරීම තුලදී මුලිකව … Continue reading භීතිය වපුරුණු සමයක තෙවෙනි ඇසේ මායාව යතාර්ථයක් විය.
Information Technology and Social Change.
Although the term ' digital divide ' is a recent concept , it has emerged as the chief catalyst of the exponential developments taking place in the realm of digital technology . From television and radio to telephones and computers , the role of the digital technology is tremendous . This digital revolution stems from … Continue reading Information Technology and Social Change.
මනෝ විද්‍යාත්මක විචාරය සහ ෆ්‍රොයිඩ්.
මනෝ විද්‍යාත්මක විචාරය සහ මනෝ විග්‍රහාත්මක විචාරය නමින් හදුන්වනු ලබනුයේ එකක් ලෙසින් බොහෝ දෙනා සදහන් කලද එය එකක් නොවන බව සදහන් කල යුතුම වේ. මනෝවිද්‍යාත්මක විචාරය 19 වන සියවස තුල දීප්තිමත් ලෙසින් පෙරට පැමිණි අතර එතුලින් සිදු වනුයේ කතුවරයාගේ මානසික ක්‍රියාදාමය තුල නිර්මාණය විග්‍රහ කිරීමකි. එනම් කතුවරයාගේ පුද්ගල භාවය විග්‍රහ කිරීමක් ලෙසින් සදහන් කල හැකි වේ. … Continue reading මනෝ විද්‍යාත්මක විචාරය සහ ෆ්‍රොයිඩ්.
බෞද්ධ දර්ශනයේ පශ්චාත් කාලින ප්‍රවණතා.
සාර්වස්තිවාදයේ ආරම්භය. බුද්ධ භාෂිතය විවිධ වූ ශානරයන්ට විවරණය කිරීමට ගන්නා ලද්දාවූ ප්‍රයඥයක ප්‍රතිඵලයක් ලෙසින් බෞද්ධ නිකාය සම්ප්‍රධාය බිහිවිය. මුලිකව දෙවෙනි ධර්ම සංගායනාවෙන් පසු බුදු දහම මුලික ලෙසින් නිකායන් දහඅටක් දක්වා වර්ධනය විය. ආසානයේදී සර්වස්තවාදී , සෞත්‍රාන්තික , මධ්‍යමික , යෝගාවචර ආදී ලෙසින් සම්ප්‍රධායන් සතරක් මුලික වන්නට විය. හෙතෙම මෙම සම්ප්‍රධායන් සතර චතුර්විධ දර්ශන සම්ප්‍රධායන් සතර … Continue reading බෞද්ධ දර්ශනයේ පශ්චාත් කාලින ප්‍රවණතා.
පර්සියානු සහ අරාබි නර්තනය පිළිබද සංසන්දනාත්මක විවරණය.
නර්තනය යනු කුමක්ද? නර්තනය යනු සංගීත කොටසකට රිද්මයානුකූලව ශරීර චලනයන් මාලාවකි.නර්තනයේ පරමාර්ථය සාමාන්‍යයෙන් සන්තෝෂය සඳහා විශේෂිත හැඟීමක් ප්‍රකාශ කිරීමයි. එසේම යම් යම් වූ සන්ඛේතයන් සහ තාලයන් මගින් නරබන්නන් හට වින්දනයක් ලබා දීම මෙම නර්තනයෙන් මුලික වේ. නර්තනය එහි නර්තන විද්‍යාව, චලනයන්හි ප්‍රසංගය හෝ එහි period තිහාසික කාල පරිච්ඡේදය හෝ ආරම්භක ස්ථානය අනුව වර්ගීකරණය කර ඇත. නර්තනයේ පළමු පුරාවිද්‍යාත්මක සාක්ෂිය ලැබෙන්නේ ඉන්දියාවේ අවුරුදු 9 දහසක් පැරණි ගුහා සිතුවම් මගිනි. ව්‍යුහාත්මක නර්තනයේ මුල්ම … Continue reading පර්සියානු සහ අරාබි නර්තනය පිළිබද සංසන්දනාත්මක විවරණය.
Refiection on the world Ecconomic Crisis.
Since 1970, though the roots go further back than that, there has been a new crisis of capital accumulation in the imperialist camp. One could perhaps discuss whether this crisis is most similar to the one in 1873, the first so-called great crisis. One of the important things which became evident at that time was … Continue reading Refiection on the world Ecconomic Crisis.
අනාඝාත: ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා..
අනාඝාත: ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා ප්‍රවේශය පසුගිය දිනෙක ගෙවී ගිය එක් සවස් යාමයක් තව බොහෝ අය හා බෙදා ගත යුතුයෙන් මෙය ලියන්න හිතුණා. දුරබැහැරට නම් කොළඹ තැනක් වුණු, කොළඹට නම් පරිධියේ තැනක් වුණු කොට්ටාව- මහල්වරාව, බේකරිය අවකාශයේ දී ඝෝෂා සංගීත කණ්ඩායම අනාඝාත නමින් සිය ප්‍රසංගය පැවැත්වූවා. එය ඔවුන් නම් කොට තිබුණේ පෙරටුගාමී … Continue reading අනාඝාත: ජන සංගීතයේ අත්වාරුවෙන් රාජපක්ෂ අපරාධ රාජ්‍යය සොයා..
JAINA PHILOSOPHY.
JAINA PHILOSOPHY and n It den rid of matter so that soul can assume its true state. This spiritual if it wilfully exerts in that direction. From time eternal the soul is of the causes which stand in the way of its attainment. To find ou bound with matter and it is the aim of … Continue reading JAINA PHILOSOPHY.
කලා නිරවචනය හා සමාජ ප්‍රගතිගාමී භාවය..
කලා නිරවචනය හා සමාජ යහපැවත්ම කලාව ( ART ) ලෙසින් සදහන් කරනු ලබන්නේ කුසලතාවයයි. එසේම කලාව මුලික ලෙසින් කුමක්ද එය කෙසේ ආරම්භ විද යන්න සදහන් කිරීම යම් ගැටළු සහගත වේ . එමෙන්ම කලාව යන්න ට අයත් වන්නේ කුමක්ද යන්න සදහන් කිරීමද යම ගැටළු සහගත තත්වයකි. එවැනි වකවානුවක දි කලාව යනු මෙයයි එය මෙසේ විය යුතුයි යන්න සදහන් කිරීම බැරෑරුම් සංවේදනයක් වේ. එනම් කලාව පුද්ගල භද්ධ වන බැවිණි. එහිදී වඩා පහසු වන්නේ කලාවට අයත් නොවන්නේ කුමක්ද යන්න සෙවීමයි. පොදුවේ කලාව පිලිබදව සෙවීම තුලදී කලාව ලෙස සදහන් කරනු ලබන්නේ වින්දනී යත්වය වේ. පොදුවේ කලාව ලෙස හදුන්වන්නේ වර්තමානය එනම් පශ්චාත් නුතනත්වය තුලදී මුලික ලෙසින් කලාව යනු මෙයයි. එසේ නොවේ නම් කලාවට අයත් වන්නේ මෙයයි යනු හුදු සරත්චන්ද්‍ර වදී කියවීම අහෝසි වී බොහෝ කලය. එනම් කලාව තුලදී හොද කලාව සහ නරක කලාව ලෙසින් හෝ පවතින ආර්ථික හෙජමොනිය තුලදී හදසහ නරක යනු කිමක්ද යන්න විග්‍රහ යකුමක්ද යන්න සහ එය මැනීමේ මුලික මිනුම් දණ්ඩ කුමක්ද යන්න පිලිබදව සදහන් කිරීම ඉතාමත් වැදහත් සිද්ධාන්තයක් සේ සදහන් කල හැකි වේ. පවතින කලාව සහ එයට සමගාමිව විකල්ප කලාව යනු කිමක්ද යන්න සදහන් කිරීම සහ එය පිලිබදව විවිධ වූ නිර්නායකයන් ඉදිරිපත් යම් මතවදත්මකව දයිලන්තිකයක් ඇති කරන්නා වූ සාධකයක් ලෙසින් සදහන් කල හැකි වේ. මිනිසා විසින් ම නිර්මාණය කල රසිකයා පිනවන පුර්වත්වයකින් යුතු සහ සෞන්දර්වත්වය මගින් පුර්ණ වූ නිර්මාණයක් බවයි. “ මුලික ලෙසින් සවභාව සෞන්ධර්ය මුලික ලෙසින් කලාව ලෙසින් සදහන් කල හැකි වේ. එයට සමගාමිව මුලික ලෙසින් ස්වභාව ධර්මයේ එනම් මුලික පරිපාකිය යථාර්ථයේ හැදින්වීමක් ලෙසින් කලාව යොදා ගත හැකි බව සදහන් කල හැකි වේ. කලාවේ ප්‍රභවය පිලිබදව සාහන් කිරීම තුලදී මෙය මිනිසාගේ ජීව විද්‍යාත්මක ප්‍රභවය සමගින සිදු වුවක් ලෙස සදහන් කල හකි වේ. එසේම එල් . හව්මෙයර් ඩබ්ලිව් . රිජ්වේ යන්නවුන මුලික ලෙසින් දක්වනු ලබන්නේ මිනිසා ඩි යුගයේ සිට තමන් හා මුලිකව මුසු වූ පාරිසරික අනුබුතින් සහ තම ගේ ක්‍රියාවන් අනුකරණය සහ එමගින් සමාරෝපණය කිරීමට කටයුතු සිදු කරන ලදී. එහිදි චිත්‍ර කලාව සහ රංගන කලාව එහි ප්‍රතිඵලයන් මුලිකව ස්පාඤ්ඤයේ ලැස්කෝ සහ ප්‍රංශයේ අල්ටමිර ගුහා සිතුවම් මියට මනාවූ නිදර්ෂණයන් සපයන බව සදහන් කල හැකි වේ. විවිධ වූ ප්‍රභුද්ධ දාර්ශනිකයන් විසින් කලාව සදහා විවිධ වූ නිර්වචනයන් ලබා ඩි ඇති බව සදහන් කලයුතු වේ. එහිදී සමකාලින් දාර්ශනික වපසරිය මත සහ පුද්ගල බද්ධ බුද්ධිමත් භාවය මත මෙම නිර්වචනයන් ඉදිරිපත් කරන ලදී. සදහන් කල යුතුම කරුණ වන්නේ පෙරදිග සහ අපරදිග ලෙසින මෙම කලාව මුලිකව නිර්වචනය කරන ලද බවයි. අපරදිග නිර්වචන - කලාව පිලිබදව පැරණිම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. එහිදී ඔවු විසින් රචිත කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතිය තුලදී භාව ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් කලාව සදහන් වේ. ප්ලේටෝ - මෙහි කලාව ලෙස හදිනුයේ වීර කාව්‍ය ශෝකාන්ත හා සුඛාන්ත නාට්‍ය , වෘතාන්ත ගායනා නලාව හා විනාව ආශ්‍රිත සංගීතයයි. බටහිර සෞදර්යේ විද්‍යාවේ පියා ලෙසින් සදහන් වන ඇලෙක්සැන්දර බෞමින්ගර්ඩර්ටන් සදහන් කරනු ලබන්නේ දක්වන්නේ කලාව යනු සුන්දරත්වය හෝ රමනියත්වය ලෙසිනි. මහා අහිතය් දර ලියෝ තොල්ස්ත්රෝයි දක්වන්නේ යමෙකු තමා ලද නුභුතින් චලන , රේඛා , ශබ්ද හෝ වචන මගින් ඉදිරිපත් කිරීම කලාව යන්නයි. කාල් මාක්ස් දක්වන්නේ කලාව යනු භෞතික ලෝකයේ පිලිබදව සමාජ යථාර්තවාදී ප්‍රකාශයකි යන්නයි, මෙයට අමතරව පෙරදිග කළා නිර්වචනය පිලිබදව සදහන් කිරීම තුලදී විශ්වනාත , ශ්‍රී හර්ෂ , කෞටිල්‍ය මේ අතරින් ප්‍රමුඛ වේ. එහිදී රසයේ සරය චමත්කාරයයි ලෙසින් විශ්වනාතයන් සදහන් කෙරේ. වත්සායන තම කෘතිය වන කාම සුත්‍රය තුලදී සදහන් කරනු ලබන්නේ කලාව යනු ගීත , වාදය වැනි බාහිර ක්‍රියා හා වලද ගැනීම් හා සිප ගැනීම් අඩිය ක්‍රියා කරකම්ය මෙහිදී මනාව පැහැදිලි වන්නේ ප්‍රදිග සහ අපරදිග කළා නිර්වචනය බොහෝ සෙයින් විවිධත්ව්වයක් උසුලන බවයි. එහිද කලාව - කලාව සහාය ( සෞන්දර්යවාදී ප්‍රවේශයකි . එය පෙරදිග චින්තනය වේ. ) කලාව - ජනතාව මිනිසා සහාය ( බුද්ධිවාදී ප්‍රවේශයකි , අපරදිග චින්තනය ) කලාව මුලික වශයෙන් සංඅජීය පැවැත්මට යොආ ගත හැකි අකාරය පිලිබදව දක්වා ලිඉම තුලදී මුලික ලෙසින් සමාජය සදහා කලාව කොතරම් බලපෑමක් සිදු කරනේද යන්න සදහන් කල් යුතු වේ, එහිදී මුලිකව සමාජය යන්න හදුනා ගැනීම අත්‍යාවශය අංගයක් ලෙසින් පෙන්වා දිය හැකි වේ.. එහිදී මුලික ලෙසින් සමාජය තුල පවතින්නාවූ පංති විෂමතාවය දේශපාලනික බලපෑම සහ ආගමික ක්ෂේත්‍ර තුල පවතින්නා වූ විෂම වාදිඉත්වය මෙහෙදී ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබයි. … Continue reading කලා නිරවචනය හා සමාජ ප්‍රගතිගාමී භාවය..
අපි නිදහස්ද බං ??
සබද අපි නිදහස්ද ..ඩොමිනියන් සමරන අපි. ඉන්දියාවට නිදහස දීපු නිසා හම්බුනා නිදහස. වීරයෝ මරපු භූමියක ඇත්තටම නිදහසක් කොහෙද ? දැනට දශක හැත්තාවක් පමණ සංවර්ධනය වෙමින් පවතින අපි නිදහස්ද ? උතුරේ ජාති වාදය සහ දකුණේ ජාතිවාදය ජාතිකත්වය විදිහට මහා උජාරුවට කියෝන අපි නිදහස්ද ? මොනවද මේ ඩොමිනියන් වලින් ලැබුනේ. ජනරජ ව්‍යවස්ථාවක් හදලා ස්වාධීනත්වයක් ගොඩ නගා ගත්තාට … Continue reading අපි නිදහස්ද බං ??
හිමාලයානු සුන්දරත්වය සහ එයට සමගාමි කාන්ටියානු විග්‍රහයක්.
සුන්දරත්වය වනාහි අපූර්ව වූද ආශ්වාදජනක වූද මානුෂීය හැගීමකි.එය ඉම්මැනුවෙල් කාන්ට්ගේ සෞන්දර්ය විනිශ්චය නොහොත් රසක්නතා විනිශ්චය වශයෙන්ද හදුන්වනු ලබයි.කාන්ටියානු දර්ශනයට අනුව සුන්දරත්වය මූලික කොටස් දෙකකි.එනම් අනුගාමී සුන්දරත්වය සහ නිදහස් සුන්දරත්වයයි.අනුගාමී සුන්දරත්වය නිරතුරුවම අත්විදින වස්තුවේ අවසානයට සාපේක්ෂ වේ.එනම් යම් වස්තුවක් අයත් කරගැනීමෙන් පසු එම වස්තුව කෙරේ අප තුල ඇතු ආශාව ක්‍රමිකව වියැකී යාමයි.සුන්දරත්වයෙහි අනෙක් කොටස වන නිදහස් … Continue reading හිමාලයානු සුන්දරත්වය සහ එයට සමගාමි කාන්ටියානු විග්‍රහයක්.
මානව සංහතියේ අසහාය නිර්මානය…
ප්‍රාග් මිනිසා පරිනාමය වීමට ආරම්භ වූ අවස්තාව තුලදී සහ ඔවුන් කණ්ඩායම් ලෙසින් ජිවිත් වීමට ගන්නා ලද උත්සහයක් තුලදී පවතින තොරතුරු හුවමාරු කර ගැනීම සදහා ගන්නා උත්සාහයක ආරම්භය භාෂාව තුලින් සනිටුහන් වන්නට විය. එහිදී සදහන් කල හැකි වන්නේ මිනිසා ගේ ආරම්භය තුලදී තොරතුරු හුවමාරුව සදහා සතර අභිනය භාවිතා කර ඇති බවයි. එනම් , අංගික අභිනය වාචික … Continue reading මානව සංහතියේ අසහාය නිර්මානය…
හැසිරීම සහ එහි නිර්නායකයන් ..
සමාජීය හැසිරීම් පිලිබදව සදහන් කරන්නා වූ මුලික මනෝවිද්‍යාත්මක අන්ගයක් ලෙසින් සමාජ මනෝවිද්‍යාව සදහන් කල හැකි වේ. එහිදී සදහන් කල යුතුම වන්නේ මිනිසා සමාජය තුල තම පැවැත්ම සාධනීය ලෙසින් ඉදිරියටත් ගෙන යාම වේ. සමාජමනෝවිද්‍යාව අරභයා විවිධ ආකාර වූ නිර්වචනයන් බොහොමයක් පවතින බව සදහන් කල යුතු වේ. නමුදු බොහෝ මනෝ විදයත්‍යයන් අනුමත කරනු ලබන්නේ ගෝඩන් ඔල්පොට් ගෙ … Continue reading හැසිරීම සහ එහි නිර්නායකයන් ..
ඛේදයෙන් අවසන් වන සියල්ල ඛේදන්තද ??
ග්‍රීක නාට්‍ය කලාව සහ ඉංග්‍රීසි නාට්‍ය කලාව තුල පවතින් එකගතාවයකට පැමිණිය නොහැකි යෙදුමක් පිලිබදව සදහන් කිරීම තුලදී මුලික ලෙසින් Tragodia යන වචනය ග්‍රීක සම්ප්‍රධාය සහ ඉංග්‍රීසි ආරය තුල Tragedy යන පදයන් ද්විත්වය සදහා පර්යාය පද ද්විත්යක් තෝරා ගැනීම තුල මුලික ලෙසින් යම් මතවාදාත්මක ගැටළුවක් පවතින බව සදහන් කල යුතු වේ. මෙම Tragedy යන පදය සදහා … Continue reading ඛේදයෙන් අවසන් වන සියල්ල ඛේදන්තද ??
පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..
සත්‍ය සෙවීම සැම ආගමික චින්තකයෙකුම දෙවියන්ගේ පැවැත්ම පිළිබද උදාහරණ දක්වා ඇත. උපනිෂද් මෙන්ම බුදු දහමෙහිද ප්ලේටෝගෙන් මෙන්ම ඇරිස්ටෝටල් ගෙන් අපට සාධක සොයාගැනීමට පුළුවන. ශාන්ත තෝමස් ඇක්වයිනාස් සාධක ප්‍රසිද්ධය. කාන්ට් ඔහුගේ දර්ශනයේහි මුලය වුයේ මිනිසාගේ බුද්ධියයි. සත්‍ය සහ දැන ගැනීමට ඇති උනන්දුව මග විසින් සැහීමකට පත්කළ යුතුය. සත්‍ය දෙවියන්ය. ඔහු සත්‍යයේ ස්වරුපය. ඔහු සත්‍යයේ ස්වබාවයයි. … Continue reading පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..
ඇයට හිමි බිත්ති සතරද.
19 වන සියවස තුල නෝවීජියානු නාට්‍ය රචකයෙකු වන ඉබ්සන් විසින් අද කාන්තාවගේ නිදහස පතා සිදු කරන්නා වූ බලවේගයේ ප්‍රභල මාර්ගෝපදේශකයා වී ඇත. “ සෙල්ලම් ගේ “ නම් නාට්‍ය වසර සියයක් ගෙවී ගියත් නිදහසට අතිමිනිසගේ සහජ ආශාව මනාව පිලිබිබු කරන්නකි. කරන්නකි. නෝර පිලිබිබු කරන්නේ ඇයටම අනන්‍ය වූ පුද්ගලික දර්ශනයකි. ඈ කරන කොට ගෙන ඉබ්සන් විසින් පෙන්වා … Continue reading ඇයට හිමි බිත්ති සතරද.
MEDIEVAL DRAMA IN ENGLAND…
The story of the reappearance of the drama during the middle ages, after centuries of almost total neglect, comprises one of the most exciting chapters in literary history . from meagre and tentative beginnings in the literary , at first on the continent and somewhat later in England , this reactivated art, which had formed … Continue reading MEDIEVAL DRAMA IN ENGLAND…
MEDIEVAL DRAMA IN ENGLAND….
The story of the reappearance of the drama during the middle ages, after centuries of almost total neglect, comprises one of the most exciting chapters in literary history . from meagre and tentative beginnings in the literary , at first on the continent and somewhat later in England , this reactivated art, which had formed … Continue reading MEDIEVAL DRAMA IN ENGLAND….
සෞන්දර්ය සහ වින්දනය.
තෙවෙනි ඇසේ මායාව .. කලාව පිළිබද ස්ව අදහස ගෙනහැර දක්වන ජියෝවන්නිගේ ග්‍රන්ථය තුල සදහන් වන පරිදි ඔහු සදහන් කරනු ලබන්නේ කලාව යන හුදු සංකල්පය සදහා දර්ශනය මගින් මුලික ලෙසින් ප්‍රගතියක් ගෙනහැර දක්වන බවයි. තවදුරටත් ඔහු සදහන් කරනු ලබන්නේ කළා ඉහිහසයේ ප්‍රභලතම වෙනස සිදු වුයේ සෞන්දර්යාත්මක චින්තනය අනුභාවික අයුරින් දාර්ශනික සෞන්දර්ය විද්‍යාව වෙත සම්ප්‍රාප්ත වීම තුලිනි. … Continue reading සෞන්දර්ය සහ වින්දනය.
ඇයට හිමි බිත්ති සතරද.
19 වන සියවස තුල නෝවීජියානු නාට්‍ය රචකයෙකු වන ඉබ්සන් විසින් අද කාන්තාවගේ නිදහස පතා සිදු කරන්නා වූ බලවේගයේ ප්‍රභල මාර්ගෝපදේශකයා වී ඇත. “ සෙල්ලම් ගේ “ නම් නාට්‍ය වසර සියයක් ගෙවී ගියත් නිදහසට අතිමිනිසගේ සහජ ආශාව මනාව පිලිබිබු කරන්නකි. කරන්නකි. නෝර පිලිබිබු කරන්නේ ඇයටම අනන්‍ය වූ පුද්ගලික දර්ශනයකි. ඈ කරන කොට ගෙන ඉබ්සන් විසින් පෙන්වා … Continue reading ඇයට හිමි බිත්ති සතරද.
Sun worship in Buddhism..
Sun worship in Buddhism.. Myths of remotest antiquity based on astronomical legends, underlies all present system of theological belief . from man’s first and only religion east solar worship Buddhist is no exception to its foundation resting upon some primeval philosophy of sun Ans fire worship in a naturalness of all religions. Great geographical distances … Continue reading Sun worship in Buddhism..
පෞර්ෂය වර්ධනයට සටන් කලාව අත්‍යවශය වේද
වර්තමානය අතීතය සහ අනාගතය යන්නාවූ කාලයන් ත්‍රිත්වය තුළම සමස්ත පෘතුවී වාසි මානවයන් විසින් ස්ව ආරක්ෂාව සහ ස්ව පැවැත්මේ යහපත සදහා ආත්මාරක්ෂක ක්‍රීඩා හෝ සටන් කලාවන් වල නිරත වන්නට විය. හෙතෙම එය විනෝදාස්වාදය සහ ආත්ම තෘප්තිය සාක්ෂාත් කිරීම සදහා යොදා ගන්නා ලදී. මෙවැනි ක්‍රීඩා සහ සටන් ක්‍රම වල නිරත වන්නන්ගේ පෞරුෂය වර්ධනය වන්නේද නොවන්නේද යන ගැටලුව … Continue reading පෞර්ෂය වර්ධනයට සටන් කලාව අත්‍යවශය වේද
ඒකාධිපති මතවාද රජයන කාලයක කාන්තාව පිලිබද මතවාද.
සම්භවය යුගය තුල මෙන් 19 වන සියවස තුල දී ගතානුගතික මතයන් යලි සමාජ ගත වීම ආරම්භ වන්නට විය. එසේම කාන්ත ප්‍රශ්නය පිලිබදව තරමක් මිලේච්ච ලෙසින් යුරෝපය තුල පැසිස්ට්වාදය වියපත වීම සමගම ආරම්භ විය. ධනේශ්වර ක්‍රමයේ අර්භුධයන්ට විසදුමක් ලෙසින් 1920 ගණන් වල ජර්මනියේ 1930 දශක තුල ඉතාලිය ෆැසිස්ට්වාදය පැන නැගුණි. පලවන ලෝක සංග්‍රාම තුලින් පරාජය ලබන … Continue reading ඒකාධිපති මතවාද රජයන කාලයක කාන්තාව පිලිබද මතවාද.
මේඝය දූතයා වූ වග..
කාලිදයන්ගේ මේඝ දුතය ලෝක සාහිත්‍යයේ ඇති ශ්‍රේෂ්ට උදාන කාව්‍ය ලෙසින් මේඝ දූත කාව්‍ය ප්‍රාචීන සහ ප්‍රතිචින රසිකයන් අතර මහත් ප්‍රශස්තයකට පවතිව ඇති බව සදහන් කල යුතුමය. හෙතෙම මේඝය දූත කාර්යයේ යොදා ගනිමින් රචනා වි පවතී. උපයුක්ත කතාව පිලිබදව සදහන් කිරීම තුලදී සිය ධුරයේ කටයුතු වල පමා වූ එක් තරුණ දෙවි කෙනෙක් සිය ස්වාමියා වන කුවේරයා … Continue reading මේඝය දූතයා වූ වග..
අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ
අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ. මුල් වරට අසම්මත නාට්‍ය පිළිබද ශාස්ත්‍රීය ලෙසින් අවධාරණය කරන්නේ 1961 වර්ෂය තුලදී මාර්ටින් එස්ලින් විසින් පල කරනු ලැබූ ( The Theart Of The Absurd ) නම් වූ කෘතිය මුලික කොට ගෙනය. එහිදී මෙම අසම්මත නාට්‍ය පිළිබද එස්ලින්ගේ මතය වන්නේ මෙය වෙනස්ම අරයකින් වර්ධිත් වියාපාරයක් ලෙසින් දැකගත් නොහැකි බවයි. එහිදී … Continue reading අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ
උපනිශද් චින්තනය
උපනිෂද් චින්තනය භාරතීය චින්තාවේ වෛතික යුගය වශයෙන් දක්වන ලද බෙදා දැක්වීම මෙසේ අවසන් වීමේදී බ්‍රහ්මණ යුගය ආරම්භ වන අතර එය එතරම් දාර්ශනික යුගයක් නොවේ. ඉන්පසු උදා වන්නේ උපනිෂද උගය සදහා මුලික අඩි තාලම දමන ලද අරණ්‍යක යුගයයි. මෙම අරණ්‍යක යුගයේ දිගුවක් ලෙසින් උපනිෂද් යුගය සදහන් කල හැකිය. උපනිෂද් සම්ප්‍රධාය ආරම්භය වූ බ්‍රහ්මණ සම්ප්‍රධාය අදාළ සමාජ … Continue reading උපනිශද් චින්තනය
න0ගියේ උබ මොනාද මේ ලෝකේ ගැන දන්නේ… චූටියා උබ තාම පොඩි කෙල්ලෙක් …. වැදපන් බන් අම්මට..
පොඩ්ඩියේ අම්මා අම්මා මයි තාම. ගායනය - සාගර බණ්ඩාර සංගීතය - සාගර බණ්ඩාර ගේය පද රචනය - තිම්රාන් කිර්ති බොහෝ ගීතය පිලිබද සිතා බලන විට දී මේකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද කියලා වෙලාවකට හැගී යනවා. ගීතයක මතුපිට අර්ථයෙන් එම ගීතයේ අර්ථය පිළිබද සැහීමකට පත්වීම තරමක දුෂ්කර ක්‍රියාවකි. එහි අභ්‍යන්තර අර්ථය සහ වචය අර්ථය පිළිබද කතිකාවතක් ආරම්භ … Continue reading න0ගියේ උබ මොනාද මේ ලෝකේ ගැන දන්නේ… චූටියා උබ තාම පොඩි කෙල්ලෙක් …. වැදපන් බන් අම්මට..
ගුප්ත රාජ ව0ශය පිලිබද මතයක්..
ගුප්ත රජ වංශය පිළිබද මතයක් .. ක්‍රි.ව වන ශතවර්ෂයේ අවසාන කාලයෙහි මගධ සිංහාසනය සදහා නව රජා වංශයක් පත්වනු අපට දැකගත හැකි වේ. මෙම නව රජ වංශය ගුප්ත රජ වංශයයි. බුන්දෙල්ඛන්දේ සහ මධ්‍යම ප්‍රාන්තයෙහි රාජ්‍ය කරන කාලයේ මගධයේ සිහසුන දැරීම සදහා උපයුක්ත රජ වංශයක් උත්තරභාරතයේ කිසියම් බලවත් රාජ්ජයක් නොවිය. උත්තර භාරතහිද , බලශාලිහිද බලවත් පාලකයෙක් නොවු … Continue reading ගුප්ත රාජ ව0ශය පිලිබද මතයක්..
ආචාර වාදය පිලිබද අදහසක් ..
අචාර වාදය බ්‍රේටැනික විශ්ව කෝෂයට අනුව මෙම ආචාරවාදය යන වචනය ග්‍රීක භාෂාවේ එන ආචාර විදි යන වචනයේ මෙන්ම ලතින් භාෂාවේ එන morels යන වචනයෙන් බිදී ආ බවත් ethos සහ mores යන පද පුරුද්ද , සිරිත යන අරුත දනවන බව පැහැදිලි වේ. මේ අනුව ආචාර වදය යනු සමාජයේ ජිවත්වන පොදු මිනිසාගේ හැසිරීම් පිළිබද අදයන ශාස්ත්‍රයක් සේ … Continue reading ආචාර වාදය පිලිබද අදහසක් ..
පුන්සද රෑට අවිදින් කීවේ මොකක්ද ??? 🤔🤔
පුන්සද රෑක ඇවිදින් හේනේ. ගායනය - නිරෝෂා විරාජිනී. සංගීතය - ඔස්ටින් මුණසිංහ ගේය පද රචනය - රත්නශ්‍රි විජේසේකර අපි දන්නා ගීත වල නොදන්නා අර්ථ කොතරම් තිබේද , වෙලාවකට සිතෙනවා ඇත්තටම මේකෙන් කියවෙන්නේ මේ දෙයමද කියල. ඉම හේතුව ප්‍රස්තුතය කොට ගෙන මෙහිදී පුන්සද හේනේ යන ගීතය පිලිබද තරමක අදහස් දැක්වීමක් පහත සිදු කර ඇත. රත්නශ්‍රි විජේසේකර … Continue reading පුන්සද රෑට අවිදින් කීවේ මොකක්ද ??? 🤔🤔
සන්දේශය කාව්‍ය ඉතිහාසය ..
සංදේශ කාව්‍ය.සංදේශ කාව්‍ය වනාහි සිංහල කාව්‍ය සාහිත්‍යයේ ඇති ඉතා ජනප්‍රියම කාව්‍ය විශේෂයි.සංදේශ කාව්‍ය සාහිත්‍යය කව්යානුශාෂනා සාහිත්‍ය අංගයට අයත් වේ.මෙම සංදේශ ශබ්දය මනාකොට දර්ශය කරවීම යන අරුත ලබා දේ. ස්වකිය භාවයන් දුතයා හට ප්‍රකට කර දැක්වීම , ගමන පිළිබද තොරතුරු මනා කොට දැක්වීමත් සිදුවන හෙයින් මෙම කාව්‍ය රචනා විශේෂය සංදේශය නම ලබයි .සංදේශ ශබ්දයේ සිංහල වචනය … Continue reading සන්දේශය කාව්‍ය ඉතිහාසය ..
මෙගා නාට්‍ය කලාව සහ වල් බූත සමාජය ..
මෙගා ටෙලි නාට්ය සහ වල්භුත සමාජය. මිනිසාගේ මනසට සහ සිතිවිලි වලට බලපෑම් කිරීමේ හැකියාව කලාව සතු බව බොහෝ දෙනාගේ මතය. මානවයාගේ සුබසෙත සදහාත් මිනිස් සන්තානයේ සුන්දර ලොවක් නිමවීම සදහාත් බලපෑම් කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නා නිර්මාණකරුවාට , නිසැකයෙන් කලාකරුවා ලෙස නාමකරණයට අයිතිය ඇති බව මම සිතමි. කලාකරුවා යනු කවුරුන්ද?? යන පැනයට සාර්ථකම නිර්වචනය ලබා දී ඇත්තේ … Continue reading මෙගා නාට්‍ය කලාව සහ වල් බූත සමාජය ..
ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන්…
ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන් ... Fascism යන ඉංග්‍රීසි වචනය; ලතින් භාෂාවෙන් බිදී පැමිණ fascico නිර්මාණය වුවකි.මෙම වාදයේ සංකේතය වන්නේ ඉපැරණි රෝම අධ්රජයේ සංකේතයක් ලෙසින් පැවතියා වූ “ දරමිටිය සහ පොරවයි “ මෙම ෆැසිස්ට් වාදය හුදෙක්ම උග්‍ර ජාතිවාදී දේශපාලන දර්ශනයකි. මෙය මතවාදාත්මක වශයෙන් සමාජවාදය සහ ලිබරල්වාදය එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙම දේශපාලන දර්ශනය හුදෙක් නාසිවාදයට … Continue reading ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන්…
මයෝසීන යුගයේ සිට මානව පරිණාමය ..
මයෝසීන යුගයේ සිට මානව පරිණාමය .. පෘථිවිය හා මිනිසාගේ සම්භවය පිළිබඳව නූතනය වන විට වැඩි අවධානයක් යොමු වීම ස්වාභාවික විද්‍යාඥයින්, මානව විද්‍යඥයින්, පුරාවිද්‍යඥයින් අතර පැහැදිලිව දැකගත හැකි කරුණකි. පෘථිවිය බිහිවීමත් සමඟම ජීවී ලෝකයට පදනම වැටුණු අතර, සත්ව ලෝකය නිර්මාණයත් සමඟ ඔවුන් ස්වාභාවික පරිසරයකට හුරු වූ ආකාරය සහ ඔවුන් නූතන මානවයා දක්වා පරිණාමය වූ ආකාරය වත්මනහි … Continue reading මයෝසීන යුගයේ සිට මානව පරිණාමය ..
නූතන සහ පශ්චාත්නූතන නවකතා….
නූතන සහ පශ්චාත්නූතන නවකතා.. පශ්චාත් නූතන වාදය මුලික කොට ගනිමින් පශ්චාත් නූතන වාදී නවකතා නමින් හැදින්වෙන ප්‍රබන්ද කරන ලද කතා විශේෂයක් රචනා වෙමින් පවතී. එසේම මේ ප්‍රභන්ධකතා විශේෂයෙහි සම්භාව්‍ය විචාර සංකල්පයක් වශයෙන් මෙම පශ්චාත්නුතනවාදයෙහි වර්ධනයට ඉතා පිටිවහලක් විය. මෙම රචනා ශෛලිය මුලික කොට ගත් නවකතාකරුවන් සහ ලේඛකයන් ලොව පුරා විසිරි පවතී. ´ ඉතාලියේ කැල්විනෝ , … Continue reading නූතන සහ පශ්චාත්නූතන නවකතා….
ජපානයේ බුදු උපත සිහිගන්වන හනමත්සුරි උලෙළ..
ජපානයේ බුදු උපත සිහිගන්වන “ හනමත්සුරි “ උළෙල. ථෙරවාදී බෞද්ධ රටවල හා මහායාන බෞද්ධරටවල බුදුරජානන් වහන්සේ උත්පත්තිය , බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූ දින වකවානුව පිලිබද ව දැඩි වෙහෙසක් දක්වා ලැබෙයි. ප්‍රබලතම මහායාන බෞද්ධ රටක් වූ ජපානය බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දිනය වශයෙන් සලකන්නේ බු . ව 565. අප්‍රියල් 8 වෙනිදායි. එහෙත් සිද්ධාර්ථ උත්පත්තිය සුදුවූ … Continue reading ජපානයේ බුදු උපත සිහිගන්වන හනමත්සුරි උලෙළ..
Sri lanka
World Heritage Sites of Sri Lank Watch this page Edit World Heritage Sites of Sri Lanka is located in Sri LankaTemple of the ToothTemple of the ToothSigiriyaSigiriyaAnuradhapuraAnuradhapuraGalleGallePolonnaruwaPolonnaruwaDambulla cave templeDambulla cave templeSinharaja Forest ReserveSinharaja Forest ReserveCentral Highlands of Sri LankaCentral Highlands of Sri Lanka Location of World Heritage Sites in Sri Lanka Eight sites of Sri … Continue reading Sri lanka
The Journey Begins
Thanks for joining me! Good company in a journey makes the way seem shorter. — Izaak Walton