න0ගියේ උබ මොනාද මේ ලෝකේ ගැන දන්නේ… චූටියා උබ තාම පොඩි කෙල්ලෙක් …. වැදපන් බන් අම්මට..

පොඩ්ඩියේ අම්මා අම්මා මයි තාම. ගායනය - සාගර බණ්ඩාර සංගීතය - සාගර බණ්ඩාර ගේය පද රචනය - තිම්රාන් කිර්ති බොහෝ ගීතය පිලිබද සිතා බලන විට දී මේකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද කියලා වෙලාවකට හැගී යනවා. ගීතයක මතුපිට අර්ථයෙන් එම ගීතයේ අර්ථය පිළිබද සැහීමකට පත්වීම තරමක දුෂ්කර ක්‍රියාවකි. එහි අභ්‍යන්තර අර්ථය සහ වචය අර්ථය පිළිබද කතිකාවතක් ආරම්භ … Continue reading න0ගියේ උබ මොනාද මේ ලෝකේ ගැන දන්නේ… චූටියා උබ තාම පොඩි කෙල්ලෙක් …. වැදපන් බන් අම්මට..