අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ

අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ. මුල් වරට අසම්මත නාට්‍ය පිළිබද ශාස්ත්‍රීය ලෙසින් අවධාරණය කරන්නේ 1961 වර්ෂය තුලදී මාර්ටින් එස්ලින් විසින් පල කරනු ලැබූ ( The Theart Of The Absurd ) නම් වූ කෘතිය මුලික කොට ගෙනය. එහිදී මෙම අසම්මත නාට්‍ය පිළිබද එස්ලින්ගේ මතය වන්නේ මෙය වෙනස්ම අරයකින් වර්ධිත් වියාපාරයක් ලෙසින් දැකගත් නොහැකි බවයි. එහිදී … Continue reading අසම්මතය සහ එයට අනුගාමී වූ ගොඩෝ

උපනිශද් චින්තනය

උපනිෂද් චින්තනය භාරතීය චින්තාවේ වෛතික යුගය වශයෙන් දක්වන ලද බෙදා දැක්වීම මෙසේ අවසන් වීමේදී බ්‍රහ්මණ යුගය ආරම්භ වන අතර එය එතරම් දාර්ශනික යුගයක් නොවේ. ඉන්පසු උදා වන්නේ උපනිෂද උගය සදහා මුලික අඩි තාලම දමන ලද අරණ්‍යක යුගයයි. මෙම අරණ්‍යක යුගයේ දිගුවක් ලෙසින් උපනිෂද් යුගය සදහන් කල හැකිය. උපනිෂද් සම්ප්‍රධාය ආරම්භය වූ බ්‍රහ්මණ සම්ප්‍රධාය අදාළ සමාජ … Continue reading උපනිශද් චින්තනය