ආචාර වාදය පිලිබද අදහසක් ..

අචාර වාදය බ්‍රේටැනික විශ්ව කෝෂයට අනුව මෙම ආචාරවාදය යන වචනය ග්‍රීක භාෂාවේ එන ආචාර විදි යන වචනයේ මෙන්ම ලතින් භාෂාවේ එන morels යන වචනයෙන් බිදී ආ බවත් ethos සහ mores යන පද පුරුද්ද , සිරිත යන අරුත දනවන බව පැහැදිලි වේ. මේ අනුව ආචාර වදය යනු සමාජයේ ජිවත්වන පොදු මිනිසාගේ හැසිරීම් පිළිබද අදයන ශාස්ත්‍රයක් සේ … Continue reading ආචාර වාදය පිලිබද අදහසක් ..

පුන්සද රෑට අවිදින් කීවේ මොකක්ද ??? 🤔🤔

පුන්සද රෑක ඇවිදින් හේනේ. ගායනය - නිරෝෂා විරාජිනී. සංගීතය - ඔස්ටින් මුණසිංහ ගේය පද රචනය - රත්නශ්‍රි විජේසේකර අපි දන්නා ගීත වල නොදන්නා අර්ථ කොතරම් තිබේද , වෙලාවකට සිතෙනවා ඇත්තටම මේකෙන් කියවෙන්නේ මේ දෙයමද කියල. ඉම හේතුව ප්‍රස්තුතය කොට ගෙන මෙහිදී පුන්සද හේනේ යන ගීතය පිලිබද තරමක අදහස් දැක්වීමක් පහත සිදු කර ඇත. රත්නශ්‍රි විජේසේකර … Continue reading පුන්සද රෑට අවිදින් කීවේ මොකක්ද ??? 🤔🤔