නූතන සහ පශ්චාත්නූතන නවකතා….

නූතන සහ පශ්චාත්නූතන නවකතා.. පශ්චාත් නූතන වාදය මුලික කොට ගනිමින් පශ්චාත් නූතන වාදී නවකතා නමින් හැදින්වෙන ප්‍රබන්ද කරන ලද කතා විශේෂයක් රචනා වෙමින් පවතී. එසේම මේ ප්‍රභන්ධකතා විශේෂයෙහි සම්භාව්‍ය විචාර සංකල්පයක් වශයෙන් මෙම පශ්චාත්නුතනවාදයෙහි වර්ධනයට ඉතා පිටිවහලක් විය. මෙම රචනා ශෛලිය මුලික කොට ගත් නවකතාකරුවන් සහ ලේඛකයන් ලොව පුරා විසිරි පවතී. ´ ඉතාලියේ කැල්විනෝ , … Continue reading නූතන සහ පශ්චාත්නූතන නවකතා….