ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන්…

ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන් ... Fascism යන ඉංග්‍රීසි වචනය; ලතින් භාෂාවෙන් බිදී පැමිණ fascico නිර්මාණය වුවකි.මෙම වාදයේ සංකේතය වන්නේ ඉපැරණි රෝම අධ්රජයේ සංකේතයක් ලෙසින් පැවතියා වූ “ දරමිටිය සහ පොරවයි “ මෙම ෆැසිස්ට් වාදය හුදෙක්ම උග්‍ර ජාතිවාදී දේශපාලන දර්ශනයකි. මෙය මතවාදාත්මක වශයෙන් සමාජවාදය සහ ලිබරල්වාදය එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙම දේශපාලන දර්ශනය හුදෙක් නාසිවාදයට … Continue reading ෆැසිස්ට්වදය සහ ඊට නතුවූ රාජයන්…

මයෝසීන යුගයේ සිට මානව පරිණාමය ..

මයෝසීන යුගයේ සිට මානව පරිණාමය .. පෘථිවිය හා මිනිසාගේ සම්භවය පිළිබඳව නූතනය වන විට වැඩි අවධානයක් යොමු වීම ස්වාභාවික විද්‍යාඥයින්, මානව විද්‍යඥයින්, පුරාවිද්‍යඥයින් අතර පැහැදිලිව දැකගත හැකි කරුණකි. පෘථිවිය බිහිවීමත් සමඟම ජීවී ලෝකයට පදනම වැටුණු අතර, සත්ව ලෝකය නිර්මාණයත් සමඟ ඔවුන් ස්වාභාවික පරිසරයකට හුරු වූ ආකාරය සහ ඔවුන් නූතන මානවයා දක්වා පරිණාමය වූ ආකාරය වත්මනහි … Continue reading මයෝසීන යුගයේ සිට මානව පරිණාමය ..