රූසෝ සහ අධ්‍යාපනය..

ස්ථිර නිවහනක්, ස්ථිර බිරිඳක් හෝ අඩුම තරමින් ස්ථීර ගමක්වත් නොතිබුණු, කුඩා කාලයේ දී ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ පසුව නිසි රැකියාවක් හෝ නොලැබුණු. එහෙත් තමාගේ රචනා වලින් ප්‍රංශයෙහි පමණක් නොව සමස්ත බටහිර ලෝකයේම මහත් බලපෑමක් කළ ජින් ජ, කුස් රූසෝ 1712 ජුනි 26 දින ජිනිවාහි උපත ලැබීය. ශක්තිමත් කැල්වින් වාදී පවුලක උපන් රූසෝ පසුව එනම්, 1728 දී … Continue reading රූසෝ සහ අධ්‍යාපනය..