නෙළුම් කුලුනේ උඩටම ගියහම තමයි සංවර්ධිත ශ්‍රී ලංකාවේ රෙදි ගැලවෙන්නේ.. නාගරික මුඩුක්කු අවහිර කානු පද්ධති . කූබි වගේ පැල්පත් වල අඩු ආදායම් ලාභීන්. ඒ ඔක්කොම කීරි ගැහීගෙන වහනය වන නාසය පිනා යන පුසුභ.. මෙන්න මේවයි ශ්‍රී ලංකාවේ සංවර්ධනය.. බාහිර ආටෝපය. කුළුනු , පොකුණු සීයක් හැදුවාට ගැටලුවක් නෑ ගොවියා , ව්‍යවසායකයා දියුනු කරලා. බාර් කෝටිපතියෝ වෙලා ගොවියා ණය වෙනවා කියන්නේම ආර්ථික පරිහාරියේ උත්තරීතර ලක්ශනයක්.. දුර පේන මුඩුක්කු ආසේ හැංගුන සම්පත් ලංකාවට ඕනි වෙලාවක්. නැතුව කුඩු කාරයෝ , හොරු අලුත් මැරයෝ මජර දේශපාලුවෝ බිහි කරනවා වගේ නෙමේ. . ලංකාවේ අසීමිත සම්පත් වලින් සීමිත ප්‍රයෝජන ගත්තා නම් අඩ සියවසක් පුරාවට අපි දියුනු වෙමින් පවතින නෙමේ.. දියුනු වූ.. දියුණු යි කියන මහා විදිවතුන්ගෙන් අහන්නේ.. මීගමු වෙරලට ලංකාවෙ රැකියා කරන්න අනවසරෙන් ප්‍රංශ , ඉතාලි , ඕස්ට්‍රේලියානු , පෝලංත සංක්‍රමනිකයන් කොච්චරක් එනවාද. ලංකාවෙන් එහෙට කොච්චරක් යනවාද කියලා විතරයි .. ..Randima Ishal Niwunhella … September 16, 2022 / Randima Ishal Niwunhella. / Leave a comment