මනෝ විද්‍යාත්මක විචාරය සහ ෆ්‍රොයිඩ්.

මනෝ විද්‍යාත්මක විචාරය සහ මනෝ විග්‍රහාත්මක විචාරය නමින් හදුන්වනු ලබනුයේ එකක් ලෙසින් බොහෝ දෙනා සදහන් කලද එය එකක් නොවන බව සදහන් කල යුතුම වේ. මනෝවිද්‍යාත්මක විචාරය 19 වන සියවස තුල දීප්තිමත් ලෙසින් පෙරට පැමිණි අතර එතුලින් සිදු වනුයේ කතුවරයාගේ මානසික ක්‍රියාදාමය තුල නිර්මාණය විග්‍රහ කිරීමකි. එනම් කතුවරයාගේ පුද්ගල භාවය විග්‍රහ කිරීමක් ලෙසින් සදහන් කල හැකි වේ. … Continue reading මනෝ විද්‍යාත්මක විචාරය සහ ෆ්‍රොයිඩ්.