මානව සංහතියේ අසහාය නිර්මානය…

ප්‍රාග් මිනිසා පරිනාමය වීමට ආරම්භ වූ අවස්තාව තුලදී සහ ඔවුන් කණ්ඩායම් ලෙසින් ජිවිත් වීමට ගන්නා ලද උත්සහයක් තුලදී පවතින තොරතුරු හුවමාරු කර ගැනීම සදහා ගන්නා උත්සාහයක ආරම්භය භාෂාව තුලින් සනිටුහන් වන්නට විය. එහිදී සදහන් කල හැකි වන්නේ මිනිසා ගේ ආරම්භය තුලදී තොරතුරු හුවමාරුව සදහා සතර අභිනය භාවිතා කර ඇති බවයි. එනම් , අංගික අභිනය වාචික … Continue reading මානව සංහතියේ අසහාය නිර්මානය…