පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..

සත්‍ය සෙවීම   සැම ආගමික චින්තකයෙකුම දෙවියන්ගේ පැවැත්ම පිළිබද උදාහරණ දක්වා ඇත. උපනිෂද් මෙන්ම බුදු දහමෙහිද ප්ලේටෝගෙන් මෙන්ම ඇරිස්ටෝටල් ගෙන් අපට සාධක සොයාගැනීමට පුළුවන. ශාන්ත තෝමස් ඇක්වයිනාස්  සාධක ප්‍රසිද්ධය. කාන්ට් ඔහුගේ දර්ශනයේහි මුලය වුයේ මිනිසාගේ බුද්ධියයි. සත්‍ය සහ දැන ගැනීමට ඇති උනන්දුව මග විසින් සැහීමකට පත්කළ යුතුය. සත්‍ය දෙවියන්ය. ඔහු සත්‍යයේ ස්වරුපය. ඔහු සත්‍යයේ ස්වබාවයයි. … Continue reading පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..