පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..

සත්‍ය සෙවීම   සැම ආගමික චින්තකයෙකුම දෙවියන්ගේ පැවැත්ම පිළිබද උදාහරණ දක්වා ඇත. උපනිෂද් මෙන්ම බුදු දහමෙහිද ප්ලේටෝගෙන් මෙන්ම ඇරිස්ටෝටල් ගෙන් අපට සාධක සොයාගැනීමට පුළුවන. ශාන්ත තෝමස් ඇක්වයිනාස්  සාධක ප්‍රසිද්ධය. කාන්ට් ඔහුගේ දර්ශනයේහි මුලය වුයේ මිනිසාගේ බුද්ධියයි. සත්‍ය සහ දැන ගැනීමට ඇති උනන්දුව මග විසින් සැහීමකට පත්කළ යුතුය. සත්‍ය දෙවියන්ය. ඔහු සත්‍යයේ ස්වරුපය. ඔහු සත්‍යයේ ස්වබාවයයි. … Continue reading පෙනීම සත්‍ය වුවද එය නොවේ යතාර්ථය ..

ඇයට හිමි බිත්ති සතරද.

19 වන සියවස තුල නෝවීජියානු නාට්‍ය රචකයෙකු වන ඉබ්සන් විසින් අද කාන්තාවගේ නිදහස පතා සිදු කරන්නා වූ බලවේගයේ ප්‍රභල මාර්ගෝපදේශකයා වී ඇත. “ සෙල්ලම් ගේ “ නම් නාට්‍ය වසර සියයක් ගෙවී ගියත් නිදහසට අතිමිනිසගේ සහජ ආශාව මනාව පිලිබිබු කරන්නකි. කරන්නකි. නෝර පිලිබිබු කරන්නේ ඇයටම අනන්‍ය වූ පුද්ගලික දර්ශනයකි. ඈ කරන කොට ගෙන ඉබ්සන් විසින් පෙන්වා … Continue reading ඇයට හිමි බිත්ති සතරද.