පෞර්ෂය වර්ධනයට සටන් කලාව අත්‍යවශය වේද

වර්තමානය අතීතය සහ අනාගතය යන්නාවූ කාලයන් ත්‍රිත්වය තුළම සමස්ත පෘතුවී වාසි මානවයන් විසින් ස්ව ආරක්ෂාව සහ ස්ව පැවැත්මේ යහපත සදහා ආත්මාරක්ෂක ක්‍රීඩා හෝ සටන් කලාවන් වල නිරත වන්නට විය. හෙතෙම එය විනෝදාස්වාදය සහ ආත්ම තෘප්තිය සාක්ෂාත් කිරීම සදහා යොදා ගන්නා ලදී. මෙවැනි ක්‍රීඩා සහ සටන් ක්‍රම වල නිරත වන්නන්ගේ පෞරුෂය වර්ධනය වන්නේද නොවන්නේද යන ගැටලුව … Continue reading පෞර්ෂය වර්ධනයට සටන් කලාව අත්‍යවශය වේද