ඒකාධිපති මතවාද රජයන කාලයක කාන්තාව පිලිබද මතවාද.

සම්භවය යුගය තුල මෙන් 19 වන සියවස තුල දී ගතානුගතික මතයන් යලි සමාජ ගත වීම ආරම්භ වන්නට විය. එසේම කාන්ත ප්‍රශ්නය පිලිබදව තරමක් මිලේච්ච ලෙසින් යුරෝපය තුල පැසිස්ට්වාදය වියපත වීම සමගම ආරම්භ විය. ධනේශ්වර ක්‍රමයේ අර්භුධයන්ට විසදුමක් ලෙසින් 1920 ගණන් වල ජර්මනියේ 1930 දශක තුල ඉතාලිය ෆැසිස්ට්වාදය පැන නැගුණි. පලවන ලෝක සංග්‍රාම තුලින් පරාජය ලබන … Continue reading ඒකාධිපති මතවාද රජයන කාලයක කාන්තාව පිලිබද මතවාද.