සන්දේශය කාව්‍ය ඉතිහාසය ..

සංදේශ කාව්‍ය.සංදේශ කාව්‍ය වනාහි සිංහල කාව්‍ය සාහිත්‍යයේ ඇති ඉතා ජනප්‍රියම කාව්‍ය විශේෂයි.සංදේශ කාව්‍ය සාහිත්‍යය කව්යානුශාෂනා සාහිත්‍ය අංගයට අයත් වේ.මෙම සංදේශ ශබ්දය මනාකොට දර්ශය කරවීම යන අරුත ලබා දේ. ස්වකිය භාවයන් දුතයා හට ප්‍රකට කර දැක්වීම , ගමන පිළිබද තොරතුරු මනා කොට දැක්වීමත් සිදුවන හෙයින් මෙම කාව්‍ය රචනා විශේෂය සංදේශය නම ලබයි .සංදේශ ශබ්දයේ සිංහල වචනය … Continue reading සන්දේශය කාව්‍ය ඉතිහාසය ..