ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව

ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව බටහිර දර්ශන ඉතිහාසයේ ප්‍රවීන විද්‍යාඥයෙකු සහ දාර්ශනිකයෙකු සහ තර්ක ශාස්ත්‍රඥයෙකු ලෙස නම් කළ හැකි ඇරිස්ටෝටල් ක්‍රි: පූ: 384 ගිම්හානයේ කුඩා ග්‍රීක කොලනියක් වූ ස්ටැගිරස් (Stagirus) හි උපත ලද බව සැලකේ. ඔහුගේ පියා නිකොමාචස් (Nicomathus) තුන්වන අමින්ටස් (Amymtas Ill) රජුගේ රාජකීය වෛද්‍යවරයා විය. (අමින්ටස් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සියා විය.) පරමි පරාවෙන් උරුම … Continue reading ඇරිස්ටෝටල් සහ මධ්‍යම ප්‍රතිපදාව