කලා නිරවචනය හා සමාජ ප්‍රගතිගාමී භාවය.. 

කලා නිරවචනය හා සමාජ යහපැවත්ම කලාව ( ART )  ලෙසින් සදහන් කරනු ලබන්නේ කුසලතාවයයි. එසේම කලාව මුලික ලෙසින් කුමක්ද එය කෙසේ ආරම්භ විද යන්න සදහන් කිරීම යම් ගැටළු සහගත වේ . එමෙන්ම කලාව යන්න ට අයත් වන්නේ කුමක්ද යන්න සදහන් කිරීමද යම ගැටළු සහගත තත්වයකි. එවැනි වකවානුවක දි කලාව යනු මෙයයි එය මෙසේ විය යුතුයි යන්න සදහන් කිරීම බැරෑරුම් සංවේදනයක් වේ. එනම් කලාව පුද්ගල භද්ධ වන බැවිණි. එහිදී වඩා පහසු වන්නේ කලාවට අයත් නොවන්නේ කුමක්ද යන්න සෙවීමයි.  පොදුවේ කලාව පිලිබදව සෙවීම තුලදී කලාව ලෙස සදහන් කරනු ලබන්නේ වින්දනී යත්වය වේ.  පොදුවේ කලාව ලෙස හදුන්වන්නේ  වර්තමානය එනම් පශ්චාත් නුතනත්වය තුලදී මුලික ලෙසින් කලාව යනු මෙයයි. එසේ නොවේ නම් කලාවට අයත් වන්නේ මෙයයි යනු හුදු සරත්චන්ද්‍ර වදී කියවීම අහෝසි වී බොහෝ කලය. එනම් කලාව තුලදී හොද කලාව සහ නරක කලාව ලෙසින් හෝ පවතින ආර්ථික හෙජමොනිය තුලදී හදසහ නරක යනු කිමක්ද යන්න විග්‍රහ යකුමක්ද යන්න සහ එය මැනීමේ මුලික මිනුම් දණ්ඩ කුමක්ද යන්න පිලිබදව සදහන් කිරීම ඉතාමත් වැදහත් සිද්ධාන්තයක් සේ සදහන් කල හැකි වේ. පවතින කලාව සහ එයට සමගාමිව විකල්ප කලාව යනු කිමක්ද යන්න සදහන් කිරීම සහ එය පිලිබදව විවිධ වූ නිර්නායකයන් ඉදිරිපත් යම් මතවදත්මකව දයිලන්තිකයක් ඇති කරන්නා වූ සාධකයක් ලෙසින් සදහන් කල හැකි වේ.  මිනිසා විසින් ම නිර්මාණය කල රසිකයා පිනවන පුර්වත්වයකින් යුතු සහ සෞන්දර්වත්වය මගින් පුර්ණ වූ නිර්මාණයක් බවයි. “ මුලික ලෙසින් සවභාව සෞන්ධර්ය මුලික ලෙසින් කලාව ලෙසින් සදහන් කල හැකි වේ. එයට සමගාමිව මුලික ලෙසින් ස්වභාව ධර්මයේ එනම් මුලික පරිපාකිය යථාර්ථයේ හැදින්වීමක් ලෙසින් කලාව යොදා ගත හැකි බව සදහන් කල හැකි වේ.   කලාවේ ප්‍රභවය පිලිබදව සාහන් කිරීම තුලදී මෙය මිනිසාගේ ජීව විද්‍යාත්මක ප්‍රභවය සමගින සිදු වුවක් ලෙස සදහන් කල හකි වේ. එසේම  එල් . හව්මෙයර්  ඩබ්ලිව් . රිජ්වේ  යන්නවුන මුලික ලෙසින් දක්වනු ලබන්නේ මිනිසා ඩි යුගයේ සිට තමන් හා මුලිකව මුසු වූ පාරිසරික අනුබුතින් සහ තම ගේ ක්‍රියාවන් අනුකරණය සහ එමගින් සමාරෝපණය කිරීමට කටයුතු සිදු කරන ලදී.  එහිදි චිත්‍ර කලාව සහ රංගන කලාව එහි ප්‍රතිඵලයන් මුලිකව ස්පාඤ්ඤයේ ලැස්කෝ සහ ප්‍රංශයේ අල්ටමිර ගුහා සිතුවම් මියට මනාවූ නිදර්ෂණයන් සපයන බව සදහන් කල හැකි වේ.  විවිධ වූ ප්‍රභුද්ධ දාර්ශනිකයන් විසින් කලාව සදහා විවිධ වූ නිර්වචනයන් ලබා ඩි ඇති බව සදහන් කලයුතු වේ. එහිදී සමකාලින් දාර්ශනික වපසරිය මත සහ පුද්ගල බද්ධ බුද්ධිමත් භාවය මත මෙම නිර්වචනයන් ඉදිරිපත් කරන ලදී. සදහන් කල යුතුම කරුණ වන්නේ පෙරදිග සහ අපරදිග ලෙසින මෙම කලාව මුලිකව නිර්වචනය කරන ලද බවයි.  අපරදිග නිර්වචන - කලාව පිලිබදව පැරණිම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. එහිදී ඔවු විසින් රචිත කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතිය තුලදී භාව ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් කලාව සදහන් වේ.  ප්ලේටෝ - මෙහි කලාව ලෙස හදිනුයේ වීර කාව්‍ය ශෝකාන්ත හා සුඛාන්ත නාට්‍ය , වෘතාන්ත ගායනා නලාව හා විනාව ආශ්‍රිත සංගීතයයි.  බටහිර සෞදර්යේ විද්‍යාවේ පියා ලෙසින් සදහන් වන ඇලෙක්සැන්දර බෞමින්ගර්ඩර්ටන් සදහන් කරනු ලබන්නේ දක්වන්නේ කලාව යනු සුන්දරත්වය හෝ රමනියත්වය ලෙසිනි.  මහා අහිතය් දර ලියෝ තොල්ස්ත්රෝයි දක්වන්නේ යමෙකු තමා ලද නුභුතින් චලන , රේඛා , ශබ්ද හෝ වචන මගින් ඉදිරිපත් කිරීම කලාව යන්නයි.  කාල් මාක්ස් දක්වන්නේ කලාව යනු භෞතික ලෝකයේ පිලිබදව සමාජ යථාර්තවාදී ප්‍රකාශයකි යන්නයි,  මෙයට අමතරව පෙරදිග කළා නිර්වචනය පිලිබදව සදහන් කිරීම තුලදී  විශ්වනාත , ශ්‍රී හර්ෂ , කෞටිල්‍ය මේ අතරින් ප්‍රමුඛ වේ. එහිදී රසයේ සරය චමත්කාරයයි ලෙසින් විශ්වනාතයන් සදහන් කෙරේ.  වත්සායන තම කෘතිය වන කාම සුත්‍රය තුලදී සදහන් කරනු ලබන්නේ කලාව යනු ගීත , වාදය වැනි බාහිර ක්‍රියා හා වලද ගැනීම් හා සිප ගැනීම් අඩිය ක්‍රියා කරකම්ය  මෙහිදී මනාව පැහැදිලි වන්නේ ප්‍රදිග සහ අපරදිග කළා නිර්වචනය බොහෝ සෙයින් විවිධත්ව්වයක් උසුලන බවයි. එහිද  කලාව - කලාව සහාය ( සෞන්දර්යවාදී ප්‍රවේශයකි . එය පෙරදිග චින්තනය වේ. ) කලාව - ජනතාව මිනිසා සහාය ( බුද්ධිවාදී ප්‍රවේශයකි , අපරදිග චින්තනය ) කලාව මුලික වශයෙන් සංඅජීය පැවැත්මට යොආ ගත හැකි අකාරය පිලිබදව දක්වා ලිඉම තුලදී මුලික ලෙසින් සමාජය සදහා කලාව කොතරම් බලපෑමක් සිදු කරනේද යන්න සදහන් කල් යුතු වේ, එහිදී මුලිකව සමාජය යන්න හදුනා ගැනීම අත්‍යාවශය අංගයක් ලෙසින් පෙන්වා දිය හැකි වේ.. එහිදී මුලික ලෙසින් සමාජය තුල පවතින්නාවූ පංති විෂමතාවය දේශපාලනික බලපෑම සහ ආගමික ක්ෂේත්‍ර තුල පවතින්නා වූ විෂම වාදිඉත්වය මෙහෙදී ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබයි.  … Continue reading කලා නිරවචනය හා සමාජ ප්‍රගතිගාමී භාවය.. 

අපි නිදහස්ද බං ??

සබද අපි නිදහස්ද ..ඩොමිනියන් සමරන අපි. ඉන්දියාවට නිදහස දීපු නිසා හම්බුනා නිදහස. වීරයෝ මරපු භූමියක ඇත්තටම නිදහසක් කොහෙද ? දැනට දශක හැත්තාවක් පමණ සංවර්ධනය වෙමින් පවතින අපි නිදහස්ද ? උතුරේ ජාති වාදය සහ දකුණේ ජාතිවාදය ජාතිකත්වය විදිහට මහා උජාරුවට කියෝන අපි නිදහස්ද ? මොනවද මේ ඩොමිනියන් වලින් ලැබුනේ. ජනරජ ව්‍යවස්ථාවක් හදලා ස්වාධීනත්වයක් ගොඩ නගා ගත්තාට … Continue reading අපි නිදහස්ද බං ??